Youtube ADD අපට 2018 දී නැති වේවිද ?

අපට 2018 දී නැති වේවිද ?
Youtube  Mentalization සදහා 2018 වර්ෂය සදහා බලපාන ලෙස අලුත් නීති සම්පාදනය කරලා තියනවා. අපිට අලුතින් adsense ඉල්ලන නම් අපේ channel එකේ පසුගිය මාස 12 ඇතුලට පැය 4000 ක් අපේ video බලල තියෙන්න ඕනේ සහ subscribes 1000 ක් ඉන්න ඕනේ. මේ නිතිය දැනට adsense ගනිපු Channel වලටත් පෙබරවාරි 20 සිට බලපානවා
පහත link එක click කරල මගේ Channel එක සුබ්ස්ක්රයිබ් කරලම යන්න.
https://goo.gl/eX54q7

Comments

Popular posts from this blog

How to Configure Huawei Router as a Wireless Access Point

How to Add GIS Map to Tems Discovery

How to block all Torrent (P2P) Traffic on Mikrotik Router